පොළොන්නරුවේ වැව්වල ජල මට්ටම පහළට – පරාක්‍රම සමුද්‍රයේ සීත මාළිගයත් මතුවෙයි(VIDEO)

වියලි කාලගුණය නිසා පොළොන්නරුවේ ප්‍රධාන වැව්වල ජල මට්ටම මේ වන විට පහළ ගොස් තිබෙනවා.

පරාක්‍රම සමුද්‍රයේ සීත මාලිගයත් මේ වන විට මතුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleමිය ගිය කැස්බෑවන් අදත් ගාලු මුවදොරට(VIDEO)
Next articleනැගෙනහිර ගොඩනගන්න හදන ජනපති(VIDEO)