ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කූඹල් පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා.

පෙරහර මංගල්‍යයේ අවසන් කූඹල් පෙරහර අද රාත්‍රීයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

Previous articleට්‍රම්ප්ගේ මග් ෂොට් එක ඉතිහාස ගතවෙයි(VIDEO)
Next articleදිඹුලාගල ආරණ්‍යය සේනාසනයේ යළිත් විදුලිය කපයි