මිය ගිය කැස්බෑවන් අදත් ගාලු මුවදොරට(VIDEO)

අදත් ගාලු මුවදොරට මිය ගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුරු ගොඩගසා තිබෙනවා.

ජීවය සහිත කැස්බෑවෙකු ද වෙරළට ගොඩ ගසා ඇති අතර වනජීවි දෙපාර්තමේන්තුව එම කැස්බෑවාව ප්‍රතිකාර සදහා රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.

මේ වන විට කැස්බෑවන් විසි දෙදෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleපිළිතුරු පත්‍ර පරීක්ෂාවේ යෙදෙන ගුරුවරු 2000 ඉල්ලා විරෝධතාවයේ
Next articleපොළොන්නරුවේ වැව්වල ජල මට්ටම පහළට – පරාක්‍රම සමුද්‍රයේ සීත මාළිගයත් මතුවෙයි(VIDEO)