පොළොන්නරුව සිරිපුර ගම්මානයේ ප්‍රදේශවාසීන් විරෝධතාවයක (VIDEO)

පොළොන්නරුව සිරිපුර ගම්මානයේ ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා.

නගරය තුළ පිහිටි ඉපැරණි ගස් කපා දැමීමට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු මෙම ජාවාරමට සම්බන්ධ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleසීගිරිය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර(VIDEO)
Next articleඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි