චන්න ජයසුමනට එරෙහිව නියෝගයක්(VIDEO)

අමාත්‍ය ධුරයෙන් ඉවත් වුවද, තවමත් රජයේ නිල නිවසේ රැඳී සිටින බව කියන හිටපු අමාත්‍ය චන්න ජයසුමනට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා.

මේ පිළිබඳව අප සිදු කළ විමසීමක දී හිටපු අමාත්‍ය වන්න ජයසුමන ප්‍රකාශ කළේ, තමන් අදාළ නිල නිවසේ රැඳී සිටියේ නීත්‍යානුකූලව බවත් මේ සම්බන්ධයෙන් මෝසමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleප්‍රතිජීවක ඖෂධයකින් ජාතික රෝහලේ දී මියගිය රෝගියාගේ ශරීර කොටස් විදෙස් රටකට
Next articleතවත් කැස්බෑවෙක් වස්කඩුව වෙරළට – මිය ගිය තල්මසෙකුත් වෙරළට