අලි මිනිස් ගැටුම අවම කර ගන්න විපක්ෂ නායකගෙන් යෝජනා (VIDEO) August 29, 2023 අපේ රටට ඉඩම් පරිහරණ වැඩසටහනක් අවශ්‍ය බවත්, එය ජාතික වැඩපිළිවෙලක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ තුළින් අලි මිනිස් ගැටුම අවම කර ගත හැකි බව ද විපක්ෂනායකවරයා පෙන්වා දෙනවා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.