මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද

Share

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ රාත්‍රී 07.03 ට යෙදෙන සුභ මොහොතිනුයි.

සිව්වන රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රීයේ වීථි සංචාරය කළා.

අද රාත්‍රී 07.15 සිට සියත ටී වී ඔස්සේ ඔබට සජීව විකාශය නැරඹිය හැකියි.

Read more

Local News