වතුකරයේ තරුණ තරුණියන් චෝලන් වාර්තා පොතට(VIDEO)

වතුකරයේ තරුණ තරුණියන් 09 දෙනෙකු ඉන්දියාවේ චෝලන් වාර්තා පොතට ඇතුලත් වූ පුවතක් වාර්තා වනවා.

ඒ අඛණ්ඩව පැය 24 ක් නර්තනයේ යෙදීමෙනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleවිශේෂ කටයුතුවලට ගෙන්වා ඇති වාහන සංඛ්‍යාව 6900ක් – සියඹලාපිටිය කියයි(VIDEO)
Next articleදකුණු අප්‍රිකාවේ මහල් නිවාසයක ගින්නක් – 60ක් මරුට