Home දේශීය පුවත් මහියංගණයේ මාපාකඩවැව ප්‍රදේශයේ ද්විත්ව කාන්තා ඝාතනයක්

මහියංගණයේ මාපාකඩවැව ප්‍රදේශයේ ද්විත්ව කාන්තා ඝාතනයක්

0
මහියංගණයේ මාපාකඩවැව ප්‍රදේශයේ ද්විත්ව කාන්තා ඝාතනයක්

මහියංගණය, මාපාකඩවැව ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

අවුරුදු 52ක් හා අවුරුදු 40ක් වයසැති කාන්තාවන් දෙදෙනෙක් මෙසේ ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහියංගණය පොලීසිය පරීක්ෂණ පවත්වයි.