සිංගප්පූරු ජනාධිපතිවරණයේ ජය ෂන්මුගරත්නම්ට

Share

සිංගප්පූරුවේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගන්නට ද්‍රවිඩ ජාතික තර්මාන් ෂන්මුගරත්නම් සමත් වුණා.

ඒ 70.4% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනුයි.

66 හැවිරිදි ඔහු ආර්ථික විද්‍යාඥයකු ද වන අතර ප්‍රතිවාදී අපේක්ෂකයින් දෙදෙනෙකු අභිබවමින් මෙම ජයග්‍රහණය ලබාගත්තා.

පාලක පීපල්ස් පක්ෂයෙන් ඉදිරිපත් වූ ඔහු සිංගප්පූරු වැසියන් මහත් ඉහළින් සලකන චරිතයක් ද වනවා.

Read more

Local News