සුප්‍රසිද්ධ අමෙරිකානු ගායක Steve Harwell මිය යයි

Share

එක්සත් ජනපද සංගීත කණ්ඩායමක් වන ස්මෑෂ් මවුත්හි ප්‍රධාන ගායක ලෙස කටයුතු කළ ස්ටීව් හාවෙල් මියගොස් තිබෙනවා.

ඒ අක්මාව ආශ්‍රිත රෝගයකින් බවයි වාර්තා වන්නේ.

මියයන විට ඔහු 56 වන වියේ පසුවුණා.

1990 සහ 2000 වසරේ දී All Star, Walkin’ on the Sun සහ I’m a Believer යන ගීතවලින් ඔහු ජනප්‍රියත්වයට පත් වුණා.

2021 වසරේදී ඔහු සංගීත කණ්ඩායමෙන් විශ්‍රාම ගනු ලැබුවා.

Read more

Local News