එක්සත් ජාතික පක්ෂයට 77 යි September 6, 2023 එක්සත් ජාතික පක්ෂයේ 77 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් පක්ෂ මූලස්ථානයේ දී අද (06) පෙරවරුවේ චාම් උත්සවයක් පැවැත්වුණා.