බ්‍රසීලයට ගංවතුර තත්ත්වයක් – 21 මරුට

බ්‍රසීලයට බලපෑ අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජනතාවත් මේ වන විට ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබුණා.

5000ක පමණ ජනතාවක් ජීවත්වන මුකම් නගරයෙන් 85%ක් මේ වන විට ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleවෛද්‍යවරුන් රට හැරයාමෙන් සෞඛ්‍ය කේෂ්ත්‍රය දැඩි අර්බුදයක (VIDEO)
Next articleවාග්නර් කුලී හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යය නිල වශයෙන් නම් කරයි(VIDEO)