රියදුරුට නින්ද යාමෙන් තවත් අනතුරක්

අලව්ව පොලිස් වසමේ අඹේපුස්ස ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ වලකුඹුර ප්‍රදේශයේ දී අලව්ව දෙස සිට පොල්ගහවෙල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයේ විරුද්ධ මංතීරුවේ ධාවනය වූ යතුරු පැදියක ගැටී ඊයේ 906) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා අලව්ව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 43 ක් වූ වග, කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Previous articleපියා දියණිය සමග දුම්රියට පනී
Next articleරටම ආයෝජන කලාපයක් බවට පත් කරනවා – ජනපති කියයි