ඌව වෙල්ලස්සට නව කුලපතිවරයෙක් September 7, 2023 ඔක්තෝබර් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත බලවර්ධන පත් කර තිබෙනවා.