පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ කඩිනම් කරන්න-මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලයි(VIDEO)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ෂණ සහ නඩු පැවරිම් කඩිනම් කරන ලෙස ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ජාත්‍යන්තර සහය ඇතිව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ වැදගත්කම ද මානව හිමිකම් මහ කොමසාරිස්වරයා අවධාරණය කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleතවත් මාස 04 ක බිළිදෙකු මිය යයි -එන්නතක සංකූලතා දැයි සැක(VIDEO)
Next articleජපානයත් හඳට (VIDEO)