ජපානයත් හඳට (VIDEO)

ජපානයත් අද සඳ මතට ගමන් ඇරඹුවා.

ඒ අනුව සඳට ගමන් කරන පස්වන රට බවට ජපානය පත්ව තිබෙනවා.

සඳ තරණයට ජපානය පිටත්කර යවා ඇති රොකට්ටුව H-IIA ලෙස නම් කර තිබෙනවා.

මෙම රොකට්ටුවේ ඇති Moon Sniper ලෑන්ඩරය තවත් මාස හතරකින් සඳ මත ගවේෂණ කටයුතු ආරම්භ කරන බවයි ජපානය නිවේදනය කරන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleපාස්කු ප්‍රහාරයේ විමර්ෂණ කඩිනම් කරන්න-මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලයි(VIDEO)
Next articleයුක්‍රේනයේ කොස්ටියන්ටයිනිව්කා නගරයට මිසයිල ප්‍රහාරයක්-17ක් මරුට(VIDEO)