දැරියකට මරු කැදවූ අනතුර

මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ ඕටමාවඩි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී සුංගාවිල දෙස සිට අක්කරයපත්තු දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරු පැදියක් ඉස්සර කිරිමට යාමේ දී යතුරුපැදියේ පසුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 13 ක් වූ කාවත්තමුණ, වාලච්චේන ප්‍රදේශයේ පදිංචි දැරියක්.

Previous articleමනුෂ්‍ය ඝාතනයක්
Next articleසොරකමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට