මොරොක්කෝවේ භූ කම්පනයෙන් මියගිය ගණන 2,000 ඉක්මවයි

මොරොක්කෝවේ ඊයේ (09) හටගත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

භූ කම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

Previous articleටෙලිවැකියට 365 යි – රටේ සුබ පැතුම්(VIDEO)
Next articleපළාත් කිහිපයකට තද වැසි