ජොකොවික් ලොව වැඩිම ග්රෑන්ඩ් ස්ලෑම් ශුරතාව සම කරයි

Share

නිව්යෝර්ක් හි පැවති එක්සත් ජනපද විවෘත ටෙනිස් අවසන් මහා තරඟයේ ශුරතාව දිනාගැනීමට සයිබීරියානු ක්‍රීඩක නොවැක් ජොකොවික් සමත් වී තිබෙනවා.

ඒ රුසියානු ක්‍රීඩක ඩැනිල් මෙද්වදේව් ව පරාජය කරමිනුයි.

මෙය ඔහුගේ 24 වන ග්රෑන්ඩ් ස්ලෑම් ශුරතාවයයි.

ඒ සමඟ මේ වන තෙක් වැඩිම ග්රෑන්ඩ් ස්ලෑම් ශුරතා දිනා ඇති වසර 50ක් පැරණි මාග්‍රට් කෝටිගේ වාර්තාව සම කිරීමට ජෙකොවික් සමත් වුණා.

Read more

Local News