දුම්රිය ස්ථානවලට යුධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ කැඳවයි

Share

දුම්රිය ස්ථානවල ආරක්ෂාවට යුධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ අනියුක්ත කර ඇති ආකාරය අද අලුයම සිට දැක ගත හැකි වුණා.

අප මේ පිළිබඳව කළ විමසුමක දී යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක නිහාල් හපුආරච්චි ප්‍රකාශ කලේ සිදු කළ ඉල්ලීමකට අනුව දුම්රිය ස්ථාන 32 ට ආරක්ෂාව ලබා දුන් බවයි.

මේ අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදිත් වර්ජනය අදත් ක්‍රියාත්මක වුණා.

Read more

Local News