සමනල වැව අවදානමක – සුළු භූ කම්පනයකින් වුවද දකුණු ඉවුරට හානියක් විය හැකියි(VIDEO)

Share

සමනළ වැවේ පවතින ජල කාන්දුව පිළිබඳව අප මීට පෙර තොරතුරු වාර්තා කළා.

එය ඉක්මනින් නතර කිරීමට කටයුතු කරන්නේ නැතිනම් ඉදිරියේ දී විශාල අනතුරක් සිදුවිය හැකි බව භූ ගර්භ පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් ගුණතිලක පවසනවා.

පවතින අවදානම් තත්ත්වය හමුවේ සුළු භූ කම්පනයක් හමුවේ වුවද දකුණු ඉවුරට අනතුරක් සිදු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News