ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මාධ්‍යවේදීන්ට වැඩමුළුවක් September 13, 2023 ශ්‍රී ලංකන් ගුවන් සේවය, මාධ්‍යවේදීන් සඳහා දෙදින වැඩමුළුවක් සංවිධාන කර තිබෙනවා. එම වැඩමුළුව අද (13) සහ හෙට (14) දිනයේ දී කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සේවා විද්‍යාලයේ දී පැවැත්වෙනවා.