සංචාරය කිරීමට සුදුසු ලොව හොඳම දූපත් අතර ශ්‍රී ලංකාවත්(VIDEO)

සංචාරය කිරීමට සුදුසු ලොව හොඳම දූපත් 50 අතරින් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

ඒ “බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය” යි.

එම ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 13 වන ස්ථානයයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleජනපති, 21 වනදා ජගත් සමුළුව අමතයි
Next articleපාස්කු ප්‍රහාරය පිළිබද මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව පක්ෂග්‍රාහී – ජිනීවා නිත්‍ය නියෝජිතවරිය කියයි(VIDEO)