පාස්කු වන්දි නඩුවට මෛත්‍රී – පූජිත ඇතුළු වගඋත්තරකරුවන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව තීන්දු ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට ගොනු කර ඇති මෝසම් සලකා බැලීම ලබන නොවැමිබර් 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ මෙම පෙත්සම් බුවනෙක අළු විහාරේ ප්‍රමුඛ සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (15) කැදවනු ලැබූ අවස්ථාවේදියි.

Previous articleඅද සිට ක්‍රියාත්මක වන නව පනත් දෙක(VIDEO)
Next articleඅනුරාධපුරේ රෝහල් 05ක ඖෂධවේදීන් නෑ – සුළු සේවකයින් හා හෙදියන් ඖෂධ බෙදයි