ජල නලයක් පුපුරා යයි -පියා, දියණිය යතුරු පැදියත් සමඟ වළට ටැටෙයි September 19, 2023 ගොතටුව අයි ඩී එච් ජල ප්‍රවාහන මණ්ඩලය අසල, ජල නලයක් පුපුරා ගොස් තිබෙනවා. එහිදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පියෙකු සහ දියණිය එම ස්ථානයේ තිබූ වළකට වැටී තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජල සැපයුම ද විසන්ධි වී තිබෙනවා.