ට්විටර් පරිශීලකයන් සඳහා මාසික ගාස්තුවක් හඳුන්වා දීමේ සූදානමක්

සියලුම ට්විටර් පරිශීලකයන් සඳහා මාසික ගාස්තුවක් හඳුන්වා දීමට කටයුතු කරන බවට එලෝන් මස්ක් පවසා තිබෙනවා.

මේ වන විට ට්විටර් ගිණුම් හිමියන්ගෙන් මුදල් අය නොකල ද එහි පරිශීලකයන්ට මසකට ඩොලර් 8ක් ගෙවා X Premium හා සම්බන්ධ විය හැකි ක්‍රමයක් හඳුන්වා දී ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එසේ කිරීම හරහා ව්‍යාජ ගිණුම් නිර්මාණය කිරීම පාලනය කළ හැකි බවයි ඔහු පවසන්නේ.

Previous articleඉන්දියාවේ බස් රථ අනතුරක් -08 දෙනෙක් ජීවිතක්ෂයට(VIDEO)
Next articleරෝස පාට පරවියන්