ජපානයේ බුලට් දුම්රියක් තුළ රෙස්ලිං තරඟයක් September 22, 2023 ජපානයේ බුලට් දුම්රියක් තුළ පැවත් වූ රෙස්ලිං තරඟයක් පිළිබඳ වීඩියෝවක් මේ දිනවල විදෙස් මධ්‍යයේ වාර්තා කර තිබෙනවා. පැයට සැතපුම් 180ක වේගයෙන් ධාවනය වන දුම්රියක එම තරඟය පැවැත්වීම විශේෂත්වයක්.