සතුන් දඩයම් කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

Share

සතුන් දඩයම් කළ පුද්ගලයින් තිදෙනෙකු කහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වැටලීමකදී.

මෙහිදී සතුන් දඩයම් කිරීමට යොදාගත් ගිනි අවි සහ දඩ මස් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read more

Local News