චීන මුහුදේ පාවෙන බාධකය September 25, 2023 චීනය, දකුණු චීන මුහුදේ පාවෙන බාධකයක් ඉදිකර ඇති බවට පිලිපීනය චෝදනා කරනවා. පිලිපීන යාත්‍රා අදාළ මුහුදු ප්‍රදේශයට ඇතුළු වීම හා මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා මෙම පාවෙන බාධකය ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ.