2024 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපිත කිරීමට හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ලබා ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමි වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleIMF නියෝජිතයින් හා ජනපති අතර හමුවක්(VIDEO)
Next articleප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා රෝගී මරණ ඉහළ යා හැකියි – වෛද්‍ය චමල් කියයි(VIDEO)