සීතාට ප්‍රතිකාර කිරීමට දළඳා මාලිගාවේ ඇත් පන්තියේ පශු වෛද්‍යවරයා පැමිණෙයි(VIDEO)

වෙඩි වැදී තුවාල ලබා සිටින සීතා ඇතින්නට, මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇත්පන්තියේ පශු වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා.

මහියංගණ රජමහා විහාරයේ ඇත්ගාල තුළයි මේ වන විට සීතා ඇතින්න ප්‍රතිකාර ලබමින් සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleහෙට වැසි තත්ත්වයේ වැඩි වීමක් – කාළගුණයෙන් අනතුරු ඇඟවීම්(VIDEO)
Next articleමෙක්සිකෝවේ දේවස්ථානයක වහලය කඩා වැටෙයි(VIDEO)