ගාසා තීරයට මානුෂීය කොරිඩෝවක් ලබා දීමට ඊජිප්තුව එකඟ වෙයි

Share

ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම සඳහා රෆා තීරය විවෘත කිරීමට ඊජිප්තුව කැමැත්ත පළ කළ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

ඒ අනුව ආධාර රැගත් ට්‍රත් රථ 20ක් එම ප්‍රදේශයට යැවීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්ෂණය යටතේයි මෙය සිදුකරනු ලබන්නේ.

යම් හෙයකින් මෙම ආධාර බෙදා දීමට හමාස් මැදිහත් වුවහොත් මෙය සම්පූර්ණයෙන්ම නතර කර දමන බවට ද ජෝ බයිඩින් අවධාරණය කරනවා.

Read more

Local News