ඊශ්‍රායලයට සහ යුක්‍රේනයට නව යුද ආධාර පැකේජයක් ලබා දිය යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඊයේ (19) ඇමෙරිකානු ජාතිය අමතමිනුයි.
සෑම සිවිල් මරණයක් ම ඛේදවාචකයක් බව බ්‍රිතාන්‍ය අගමැති රිෂී ෂුනත් පවසනවා.
මේ මරණවලට හමාස් වගකිව යුතු බවයි ඔහු පවසන්නේ.
ඊශ්‍රායලය සහ ජෝර්දානය ඇතුළු රටවලට නීතී විරෝධී ලෙස ඇතුළු වෙන්න එපා කියලා විදේශ සේවා නියුක්ති කාර්යංශය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.