පැපුවා නිව්ගිනියා වෙරළට ගොඩගැසූ අමුතු සත්ත්වයා(VIDEO)

පැපුවා නිව්ගිනියා වෙරළ තීරයට අසාමාන්‍ය සාගර ජීවියකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා.

එලෙස ගොඩගසා ඇත්තේ සාගර ක්ෂීරපායි සත්වයකු බවයි සැකපළ කරන්නේ.

බැලූ බැල්මට එය දියකිදුරියකගේ හැඩයක් ලෙසිනුයි දිස්වන්නේ.

සාගර විශේෂඥයින්ට පවා තවමත් එම ජීවියාව තහවුරු කර ගැනීමට හැකියාව ලැබී නැහැ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleනිවසක් මතට පස් කන්දක් කඩා වැටී අවුරුදු 17ක දරුවෙක් මරුට(VIDEO)
Next articleදෙණියාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද වසා දමයි