හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කරයි(VIDEO)

හමාස් සංවිධානය ගාසා තීරයේ රඳවාගෙන සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් 02ක් නිදහස් කර තිබෙනවා.

මෙලෙස නිදහස් කර ඇත්තේ ඊශ්‍රායල ජාතික කාන්තාවන් දෙදෙනෙකුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleඅද සවස් කාලයේ තද වැසි
Next articleබිරිඳ ඝාතනය කළ සැමියා අත්අඩංගුවට