ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට ඊශ්‍රායලය සූදානමින්(VIDEO)

ඊශ්‍රායලය පසුගියදා දකුණු ගාසා තීරයේ වැසියන්ට අනතුරු අඟවමින් උතුරු ප්‍රදේශයට පලා යන ලෙසට දැනුම් දුන්නා.

ඒ ගාසාවට දැවැන්ත ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව පවසමිනුයි.

මෙම ගොඩබිම් ප්‍රහාරයට තම හමුදා සූදානම් වන බව ඊශ්‍රායල අගමැති පවසනවා.

Previous articleශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ
Next articleපාසල් නිවාඩු ගැන දැනුම්දීමක්