මිය ගිය අනුලාගේ දේහය හෙට දිවයිනට(VIDEO)

ඊශ්‍රායල හමාස් ගැටුම් හමුවේ මිය ගිය අනුලා ජයසිංහගේ දේහය හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිතයි.

ඊශ්‍රායලයේ යුද ටැංකි මේ වන විට ගාසා තීරයට ඇතුළු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ගාසා තීරය භූමියෙන් ආක්‍රමණය කිරීමේ මුල් පියවර ලෙසයි සමහර යුධ විශේෂඥයින් ගාසා තීරයට යුද ටැංකි ඇතුළු වීම හඳුන්වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleපිටකොටුවේ ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළට(VIDEO)
Next articleවිදුලි බිලට එරෙහිව විරෝධතා අඛණ්ඩව(VIDEO)