ඊශ්‍රායල අගමැති සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි

හමාස් සටන්කාමීන් සමඟ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන්නේ නැති බව ඊශ්‍රායල අගමැති පවසනවා.

බයිබලය උපුටා දක්වමින් ඔහු පවසන්නේ මෙය යුද්ධය සඳහා කාලය බවයි.

ඒ අනුව ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරයන්හි වේගය තීව්‍ර කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleජපානයේ රෝහලක වෙඩි තැබීමක්
Next articleතම ගොවි බිම් අහිමිව අසරණ වූ තණමල්විල ජනතාව(VIDEO)