ජපානයේ රෝහලක වෙඩි තැබීමක්

ජපානයේ රෝහලක් තුළ වෙඩි තැබීමක් සිදුකර ඇතැයි වාර්තා වනවා.

මධ්‍යම ජපානයේ ටෝඩා නම් නගරයේ රෝහලක එම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

වයස අවුරුදු 40 හෝ 50ක් පමණ වූ සැකකරු යතුරු පැදියකින් පළා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Previous articleකාසියේ වාසිය බංග්ලාදේශයට
Next articleඊශ්‍රායල අගමැති සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි