අයවැයත් සමග ආහාර උද්ධමනය තවත් පහළ යාවී – වෙළද ඇමති නලීන් කියයි

අයවැයත් සමඟ ආහාර උද්ධමනය තවත් පහළ යනු ඇතැයි වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

Previous articleකුළුබඩු කර්මාන්තය යළි නගා සිටුවීමට පහසුකම් ජනපතිගෙන්(VIDEO)
Next articleගාසා තීරයේ රෝහල් 3 කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර