පුහුණු අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි

Share

නැගෙනහිර මධ්‍යධරණී මුහුදු සීමාවේ දී හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා.

එය අමෙරිකානු හමුදාවට අයත් යානයක් බවයි වාර්තා වන්නේ.

අනතුරින් අමෙරිකානු සෙබළුන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍යයේ සඳහන්.

පුහුණු අභ්‍යාසයක් අතරතුරයි ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

Read more

Local News