නේපාලයේ Tik Tok තහනම්(VIDEO) November 14, 2023 ටික්ටොක් සමාජ මාධ්‍ය, සමාජ ඒකාග්‍රතාවයට බලපෑම් ඇතිකරන බව පවසමින් එය තහනම් කිරීමට නේපාලය තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.