අදත් ක්‍රිකට් ගැන වාද විවාද(VIDEO)

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නාඩගමක් රඟදක්වමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ක්‍රිකට් තහනමට අදාල වූ බව පැවසෙන විද්‍යුත් ලිපි 3ක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (20) සභාගත කරනු ලැබුවා.

ඒ අතර එල්ලවන චෝදනාවන්ට තමන් නිර්දෝෂී බවයි කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර ප්‍රකශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News