ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කිරීමට නීතිමය පියවර ගන්නවා – හරීන් කියයි(VIDEO)

Share

ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කිරීමට නීතිමය පියවර ගන්නා බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News