නුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක් 

Share

නුවර කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ලංගම බස් රථ හා පෞද්ගලික බස් රථ සේවකයින් අතර මගීන් නංවා ගැනීමට යාමේදී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙනුයි.

Read more

Local News