බදින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙකුට තුවාල

Share

දඹගල්ල පොලිස් වසමේ නාගස්ලන්ද ප්‍රදේශයේ දී බඳින තුවක්කුවක් පත්තු වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා මොණරාගල සිරිගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාලකරු වයස අවුරුදු 52 ක් වන කොල්ලදෙණිය, මාරිඅරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News