ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය දෙන රටවල් එකඟ වන බවට ඉඟියක්

Share

ශ්‍රී ලංකාවට ණය ලබාදෙන රටවල් ණය සහනයක් හෝ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා එළඹීමට ඉඩ ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මෙරට විශාලතම ද්වි පාර්ශ්වීය ණය හිමියා වන චීනයේ මැදිහත්වීම සම්බන්ධයෙන් මෙම වාර්තාවන්හි තොරතුරු සඳහන් වන්නේ නැහැ.

Read more

Local News