ජනාධිපතිවරයා කොළඹ ජනතාවට සිහින පෙන්වනවා – මරික්කාර් කියයි(VIDEO)

Share

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 7වන දිනය අදයි.

අද ප්‍රවාහන සහ මහාමාර්ග, නාගරික සංවර්ධන හා නිවාස යන අමත්‍යංශවල වැය ශීර්ෂය විවාදයට ගැනෙනවා.

අයවැය කතාවෙන් ජනාධිපතිවරයා කොළඹ ජනතාවට පෙන්වූ සිහිනයක් ගැන සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් අද විවාදය ආරම්භ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News