ගාසා යළි ඇවිලෙයි – දින 7 සටන් විරාමය අවසන්

Share

ගාසා තීරයේ දින 7ක් පුරා පැවති සටන් විරාමය අවසන් වී තිබෙනවා.

හමාස් සටන්කාමීන් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි උල්ලංගණය කිරීම නිසා ඊශ්‍රායලය යළි සටන ආරම්භ කළ බවයි නිවේදනය කර ඇත්තේ.

ඒ අනුව මේ වන විට ගාසා තීරයෙහි යළිත් යුධ ගිනි ඇවිලෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

Read more

Local News